විවාහ හමු සති අන්ත වැඩ සටහන

ආරාධනාවයි

ප්‍රිතිමත්, ප්‍රබෝධමත්, සැහැල්ලු දිවියක් සඳහා 

කුරුණෑගල මීසමේ විවාහ හමු සති අන්ත වැඩසටහන

ජුලි මස 26, 27, හා 28 දිනවලදී

(සිකුරාදා සවස ආරම්භ වී ඉරිදා සවස අවසන් වේ.)

ස්ථානය - කුරුණෑගල කතෝලික මධ්‍යස්ථානය
වැඩි විස්තර සඳහා - සුනිල් දුෂාන්ති යුවල 037 - 2222667
  කිතුහඬ - කුරුණෑගල

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න