උයන තනා


උයන තනා
ගී පද : එමාඩ් දල්පතාදු නි.ම.නි. පියතුමා
ගී තනු: රොහාන් අප්පුහාමි සුබැඳි සොයුර 
කුරුණෑගල සාන්ත ආනා ආසන දෙව්මැදුරේ 2013 වාර්ෂික මංගලොත්සවය, වෙනුවෙන් පැවැත්වෙන නුවාන මාලාව මෙහෙයවීම කරණු ලබන ගරු.එමාඩ් දල්පතාදු නි.ම.නි පියතුමා විසින් කරන දේශනා මාලාවේ හයවන දිනට යෙදෙන තේමාව වන්නේ, මිනිසා කෙළෙසනු ලබන්නේ ඔහු තුළින්, නික්මෙන දෙයින්මය. යන්නයි.
ඒ හා බැඳෙන මෙම ගීතිකාව අරුත් බරය. එතුමා මේ ගීතිකාවත් එක්කර, “සෙවනේ කුරුසියේ” නමින් සංයුක්ත තැටියක් හා ඒ නමින්ම පොත් පිංචක් එළිදක්වා ඇත. අපගේ ජනවන්දනාවන් සඳහා යෝග්‍යවන පරිද්දෙන් ඉතා වෙහෙසක් ගෙන කිතුණු බැතියන්ට දායාද කර ඇති මෙම නිර්මාණය, කිතුණු සාහිත්‍යය කලා අංශයේ විශාල හිඩැසක් පිරවීමකි.
කිතුහඬ – කුරුණෑගල
ජේ.ආර්.ඇන්තනි
 

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න