කුරුණෑගල මීසමේ සමිති සමාගම්

කුරුණෑගල මීසමේ සමිති සමාගම් රැස්වීම්
මරිය හමුදාවේ රැස්වීම් සෑම බදාදා දිනවල සවස 3.00
පවුල් හමුව සෑම මසකම පළමු හා දෙවන සෙනසුරාදා දිනවල
වින්සන්දි පාවුලා සමිති රැස්වීම මාසයේ තුස්වන සතියේ බදාදා සවස 3.30
පුබුදු සංඝ දිනය සෑම පෝය දිනකම පෙරවරු 10.00
මරණාධාර සමිතියේ රැස්වීම මාසයේ පළමු ඉරුදින 
කතෝලික සංගමයේ රැස්වීම ජුලි 07 ඉරුදින සවස 6.00

(ජුලි 2013 සාන්ත ආනා ප්‍රවෘත්ති පතින් ෴ කිතුහඬ -කුරුණෑගල) 

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න