ජේසු එක්ක යන්න එන්න
නංඟියේ ජේසු එක්ක යන්න එන්නකෝ නංගියේ ජේසු එක්ක යන්න එන්නකෝ මල්ලියේ ජේසු එක්ක යන්න එන්නකෝ// සීමොන් සහ අන්දරේද වෙරළේ සිටියාලු ඔවුන් දැකලා ජේසු එදා එන්න කිව්වලු මාළුත් ඔරුවත්දැලත් දමල ගියාලු ජේසුගේ සුබ අස්නේ සේවකයෝ උනාලු ජාකොබ් සහ ජුවාම් පියත් එක්ක සිටියලු ජේසු ඔවුන් දෙදෙනාටත් කථා කෙරුවාලු සෑම දේම පසෙකටලා විගස ගියාලු ජේසුගේ සුබ අස්නේ සේවකයෝ උනාලු මග්දලාවේ මරියා වැලපෙමින් සිටියලු සොහොන් පිටියේ ජේසු එදා මරිය කිව්වලු ජේසුගේ උත්ථානය ඈ සැමට කීවලු සුබ අස්නේ සේවිකාව මරිය උනාලු හැඟුම්බර මෙම ගීතිකාව අසන්න...

ඔබගේ අදහස් යෝජනා මෙහි සඳහන් කිරීම කිතුහඬ වර්ධනයට හේතුවක් වේවි.... ජේසු පිහිටයි...
ReplyDeleteAmen! Always reading and meditate! Jesu Pihitai!
ReplyDeleteThank you sister, Lord is with you! ජේසු පිහිටයි.....
Delete