කුරුණෑගල සාන්ත ආනා මංගල්‍යට සූදානම්වීමේ නුවාන දේශනා මාලාවේ දෙවැන්න 2017 ජුලි 22

කුරුණෑගල ආසන දෙව් මැදුරේ 197 වන වාර්ෂික මංගල්‍යයට සූදානම්වීමේ නුවාන දේශනා මාලාවේ දෙවැනි දේශනාව දැන් ඔබ වෙනුවෙන් සුදානම්ව ඇත.
අළුතින් ඔබට සිතන්නට ඔබව අවදි කරන, අම්පිටියේ, දර්ශන පීඨයේ කතිකාචාර්ය ගරු තුසිත ප්‍රියංඟ පියතුමා, මෙම දේශනාව තුළින් උත්පත්ති පොතේ 1:26-27 යන පාඨයෙන් ලියැවි ඇති, දෙවිඳුන්ට සමාන කමින් මිනිසා මවා ඇති බව කියැවෙන කොටසින් මිනිසාට ලබා ගත හැකි උත්කෘෂ්ඨ වූ තැන පිළිබඳව ඉතා ගැඹුරු තැනකට අප සැවොම රැගෙන යන ලදි.
කුරුණෑගලින් බැහැරව සහ එදින එම දේශනයට සවන් දීමට නොහැකි වූ අය වෙනුවෙන් කිතුහඬ මෙසේ ඉදිරිපත් කරයි.... 

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න