දොස් දැකීමේ සිත් ස්වාභාවය සිඳ බිඳ දැමීමට නම්........

  • දොසක් සිදු වූ කල එය සිදුවීමට හේතු සොයා සාධරණීකරනය කරන්න.
  • අඩු පාඩු ආදරයෙන් හෙමින් පෙන්වන්න. චෝදනා මුඛයෙන් අදහස් නොදක්වන්න.
  • දොස් දැකීමෙන්, සතුට අහිමි වන්නේ, පරාජය වන්නේ, ආදරය හා විශ්වාසය අහිමි වන්නේ තමන්ටම බව සිතන්න.
  • දොස් දකිනවිට, ඇසෙනවිට, දැනෙනවිට එය  තුළින් ඇති හොඳක් යහපතක් දකින්න.
  • සියළු දෙනා තුළ, සියළු තැන්වල වැඩ සිටින දෙවියන් පමණක් දකින්න පුරුදු වන්න. 
  • ඔබ දෙවියන් දකින්නට පුරුදු වුවහොත් දෙවියන් සහ ස්වර්ගය ඔබට හමුවනු ඇත. යක්ෂයින් දකින්නට පුරුදු වුවහොත්, යක්ෂයින් සහ අපාය ඔබට හමුවනු ඇත.

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න