කට්ටිමහන 122 වන වාර්ෂික මංගල්‍යෙය් සන්ධ්‍යා මෙහෙය 2017

කුරුණෑගල රදගුරු වසමේ කට්ටිමහන සාන්ත ආනා ජාතික සිද්ධස්ථානයේ 122 වන වාර්ෂික මංගල්‍යයයේ සන්ධ්‍යා මෙහෙය 2017 අගෝස්තු 26 වන දින සවස විශාල බැතිමත් ජනතාවකගේ සහභාගිත්වයෙන් කොළඹ අගරදගුරු පදවියේ සහය රදගුරු අතිඋතුම් මැක්ස්වෙල් සිල්වා හිමිපාණන් සහ කුරුණෑගල පදවි රදගුරු අතිඋතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

එම අවස්ථාවට කුරුණෑගල පදවියේ පූජාප්‍රසාදි වහන්සේලා සහ පැවිදි සොයුරු සහ සොයුරියන් විශාල පිරිසක් සහභාගි වූහ.
මෙම මංගල්‍යය සන්ධ්‍යා මෙහෙය කට්ටිමහන සාන්ත ආනා සිද්ධස්ථානය පාළක ගරු ජෙරොම් පෙරේරා පූජාප්‍රසාදින් වහන්සේගේ මෙහෙයවීම මත සිදු කෙරුණි.

Comments

Popular posts from this blog

නත්තලේ ඉතිහාසය

යහපත් සිතුවලි නොතැකීම නිසා......

ජේසු එක්ක යන්න එන්න