Posts
Showing posts from January, 2018
දෙවි මහෝත්තමයාණන්ගේ මහිමය හා සියල්ලන්ගේ ගැළවීම උදෙසා කිතුහඬ සකසා ඉදිරිපත් කිරීම, අපගේ අපෝස්තලික ප්රයත්නයයි. ලොව පුරා විසිරී සිටින සිංහල කතා කරන කිතුනු බැතිමතුන් තනි නොකර ඔවුන් සමග ආත්මිකව කිතුහඬ බැඳී සිටියි.